Thursday, April 27, 2017

EXMO 2017


ශ්‍රී ලංකාවේ පුරෝගාමී තාක්ෂණික විශ්වවිද්‍යාලය වන මොරටුව විශ්වවිද්‍යාලය සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන EXMO 2017 වසරේ දැවැන්තම ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනය 2017 අප්‍රේල් 28, 29 යන දෙදින තුල මොරටුව විශ්වවිද්‍යාල භූමියේ දී උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වේ.

No comments:

Post a Comment

ඔබේ අදහස් අපිට කියන්න